FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය යළි පාදෙණීයට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා යළිත් වරක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණීය මහතා නිතරගයෙන් තේරී පත්ව තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලවරණය ඊයේ (29) පැවැති අතර එහිදී ඔහු නිතරගයෙන් සභාපතිවරයා ලෙස තේරි පත්වු බව එම සංගමය කියයි.