FAST NEWS

24×7 Around the Globe

අගමැති ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයට  අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පෙරවරුවේ පැමිණ තිබේ.

අග්‍රාමාත්‍යවරයා දේවස්ථානයේ දේශකතුමන්ලා  සහභාගීත්වයෙන් පැවෙත්වූ  සාකච්ඡාවට එක්විය.