FAST NEWS

24×7 Around the Globe

මරණ දඬුවම වළක්වන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මරණ දඬුවම නියම කර ඇති පුද්ගලයින් එල්ලා මැරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාලින්ද සෙනවිරත්නගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.