FAST NEWS

24×7 Around the Globe

මරණ දඬුවම ගැන ජගත් මහලේකම්වරයා කරුණු විමසුවා – ජනපති

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මරණ දඬුවම ගැන ජගත් මහලේකම්වරයා කරුණු විමසු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

පොළොන්නරුව පුලස්තිගම විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල අද (28) සිසු අයිතියට පත් කිරිමේ උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.