FAST NEWS

24×7 Around the Globe

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු දස දෙනෙකුට නීතිපති නඩු ගොනුකරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර නඩු පවරයි.