FAST NEWS

24×7 Around the Globe

දුම්රිය සේවය අත්‍යවශය සේවාවක් කිරිමේ ගැසට් නිවේඳනය නිකුත් වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පොදු ප්‍රවාහන සේවයක් වු දුම්රිය සේවය අත්‍යවශය සේවාවක් කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කළ බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

දුම්රිය වෘත්තීය සමීති කිහිපයක් අද (27ධ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් සිදු කිරිමට නියමීතව තිබේ.