FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව අද (27) විභාගයට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (27) විභාගයට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි.