(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා මීට සුළු මොහොතකට පෙර එම සභාව හමුවට පැමීණ තිබේ.
ඒ අනුව එම තොරතුරු විමර්ශනය ආාරම්භ කෙරුණූ බව අප වාර්තාකාරු කියයි.








