FAST NEWS

24×7 Around the Globe

දුම්රිය සේවය අත්‍යවශ සේවාවක් බවට පත් කිරිමේ ගැසට්ටුවට අමැති අත්සන් තබයි

 

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනයට ප්‍රවාහන අමාත්‍යවරයා අමාත්‍ය අර්ජුන රණතුංග අද (26) අත්සන් තැබු බව ප්‍රවාහන අමාත්‍යාංශය කියයි.