(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යුද හමුදාවට අයත් ට්‍රක් රථයක් යාල් දේවි දුම්රියේ ගැටීමෙන් හමුදා සෙබළුන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

……………………………………………………………………………………………………………………………………………………………………..
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය සහ මුරිකන්ඩි දුම්රිය ස්ථාන අතරදී යුද හමුදාවට අයත් ට්‍රක් රථයක් යාල් දේවි දුම්රියේ ගැටි යුධ හමුදාවේ 04 ක් මිය ගොස් ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමීත් අතපත්තු මහතා පැවසීය.
අනතුර සිදුවන අවස්ථාවේ යුධ හමුදා සාමාජිකයන් 07 දෙනෙකු ගමන්කොට තිබේ.
එසේම මෙම අනතුරින් හමුදා සමාජීකයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බවද ඒ මහතා පැවසීය.








