FAST NEWS

24×7 Around the Globe

ඔනේලා කරුණානායක CID ය හමුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය රවී කරුණානායක මහතාගේ වැඩිමහල් දියණිය වන ඔනේලා කරුණානායක මෙනෙවිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.