FAST NEWS

24×7 Around the Globe

හෙට (26) ප්‍රදේශ කීපයකට පැය 24 ක් ජල සැපයුම නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (26) පෙරවරු 9.00 සිට පැය 24 ක කාල සීමාවක් මහරගම , කොට්ටාව , පන්නිපිටිය , රුක්මල්ගම , පෙලෙන්වත්ත , මත්තේගොඩ , හෝමගම , මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ඇත.