FAST NEWS

24×7 Around the Globe

මීයගිය වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය නුවරඑළියෙන් හමුවේ.

2012 වසරේ දී ඝාතතනයට ලක්වූ වා යැයි සැක කරන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකයේ තිබී සොයාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

තාජුඩීන්ගේ ජංගම දුරකථනයේ කේත අංකය මාර්ගයෙන් එය හඳුනා ගැනීමට හැකිව තිබෙන අතර නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය ඉදිරිපිට මාර්ගයේ තිබී ඒ ආසන්න වෙළදසැලක සේවකයෙකු මෙම දුරකථනය අසුලාගෙන ඇතැයි පැවසේ.

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි තවදුරටත් වාර්තා වන්නේ.