FAST NEWS

24×7 Around the Globe

හිටපු අරක්ෂක ලේකම් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු කීරිමට නීතිපති උපදෙස්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  හිටපු අරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු කරන්නැයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇතැයි නීතිපති දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග පවසයි.

අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වාලීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙන බවද පැවසේ.