FAST NEWS

24×7 Around the Globe

කළුතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු වර්ජනයක් අරඹති

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කළුතර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් අද (24) දහවල් 12 සිට ක්‍රියාත්මක වන පරිදි එම දිස්ත්‍රික්කයේ සියළු රෝහල්වල  පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.