FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ බන්ඩා මුහුදු ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 7.3 ක භූ චලනයක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ඉන්දුනීසියාවේ බන්ඩා මුහුදු ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 7.3 ක භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දුනීසියා වේලාවෙන් අද (24) පෙරවරු 8.23 ට පමණ ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.