(ෆාස්ට් නව්ස් | කොළඹ) – බැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්කි ලබාදීම සම්බන්ධයෙන් ජූලි මස 07 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්වේ මූල්‍ය විමර්ශන ඒකක දෙක හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අමාත්‍ය රවී කරුණානායකට සහ ඔහුගේ බිරිඳ මෙලරින් හිරන්ති කරුණානායක මහත්මියට අද (20) නියෝග කළාය.
රවීට සහ බිරිඳට CIDය හමුවේ පෙනී සිටින්නැයි නියෝග








