FAST NEWS

24×7 Around the Globe

සිලෝන් තවුහිත් ජමාත් හි මහලේකම් අබ්දුල් රාසික් සාක්ෂි දීම අරඹයි

 

(ෆාස්ට් නව්ස් | කොළඹ) –  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් මේ වනවිට සාක්ෂි ලබාදීම ආරම්භ කර තිබේ.