FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිත්වයට ඉසුර දේවප්‍රිය

(ෆාස්ට් නව්ස් | කොළඹ) – බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති ධූරයට පත්කර තිබේ.