FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය කිරිඇල්ලගේ සේවකයන් තිදෙනාට ඇප

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා අපකීර්තිමත් ලිපි 600 ක් සමඟ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ අමාතංශයේ පුද්ගලයින් තිදෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (18) ඇප ලබා දීමට කටයුතු කර ඇත.