FAST NEWS

24×7 Around the Globe

තව්හිද් හි සාමාජිකයෙකු මුදාගැනීම සඳහා අල්ලස් දීමට තැත් කළ සැකකරුට ඇප

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබේ.