FAST NEWS

24×7 Around the Globe

කැබිනට් රැස්වීම ආරම්භ වෙයි

 

(ෆාස්ට් නිව්ස් –        ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ජනපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ ආරම්භ වු බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

පසුගිය සතියේදි ජනපතිවරයා කැබිනට් රැස්වීම නොපැවැත්වීය.