(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන 26 සහ 27 දෙදින කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කියයි.
කාම්බෝජ රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරය කරන ජනාධිපතිවරයා ලබන 25 වැනිදා මෙරටින් පිටත්ව යනු ඇති බවද කියැවේ
සංචාරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා රජයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වනු ඇති බව කියැවේ.








