FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති යලි දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ටජිකිස්ථාන නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ධුත පිරිස අද (16) උදැසන  9.05 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙයි

ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5වන සමුලුවට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා ටජිකිස්ථානය බලා පිටත්ව ගියේ.