FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වැඩ වර්ජනයකට සැලසුම්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ වැඩවර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් සැලසුම් කර ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කළේය.

මේ සදහා දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් එක්වන බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය