FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරු 18 වැනිදා රැස්වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මහා නාහිමිවරුන් කළ ඉල්ලීමට අනුව නැවතත් අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන අඟහරුවාදා (18) ඉකුත්දා අමාත්‍ය ධුරයන් වලින් ඉවත් වු පාර්ලිමේන්තු මුස්ලිම් මන්ත්‍රීවරුන් රැස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එච්. හලීම් මාධ්‍ය වෙත පැවසීය.