(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව අද (15) ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වීමට නියමීතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) එම සමුළුව ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.
ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු හමුවීමටද නියමිත බවද පැවසේ.








