සංචාරය නිමවා අගමැති යළි දිවයිනට

සංචාරය නිමවා අගමැති යළි දිවයිනට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුවේ සංචාරයක නියැලී සිටි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංචාරය නිමාවට පත් කර අද (14) සවස 4.10 ට පමණ දිවයිනට පැමිණ ඇත.

 

 

CATEGORIES