ජනපති තජිකිස්ථාන ජනපති හමුවෙයි

ජනපති තජිකිස්ථාන ජනපති හමුවෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුවට සහභාගි වීම සදහා තජිකිස්ථානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) එරට ජනාධිපති එමමොලි රහුමාන් මහතා හමුවූ බව ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමේ දක්වා ඇත.

සදහන් වන්නේ එහිදී ඵළදායි අදහස් හුවමාරුවක් සිදුවූ බවයි.

ගැටුම් වැළැක්වීම, කුඩා රටවල ආරක්ෂාව සහ විශ්වාසය ගොඩනැගීම යන කරුණු පිළිබදව තජිකිස්ථාන ජනාධිපතිවරයා විශේෂ අදහස් දරන්නෙකු බව ද එහි දැක්වෙනවා.

CATEGORIES