FAST NEWS

24×7 Around the Globe

කැළණි සරසවි සිසුවියකට තියුණු ආයුධයකින් පහරදි තුවාල කෙරේ

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කැළණිය විශ්වවිද්‍යාලය අසළදි එහි සිසුවියකට ඇගේ පෙම්වතා විසින් තියුණූ අයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.

අදාළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.