FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන – කොටුව අවට තදබදයක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන ටෙක්නිකල් මංසන්ධිය ආශ්‍රිතව මේ වන විට (3.45) රථවාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසිය කියයි.