(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාතාල සමාජීක කලු අජීත්ට පසුගියදිනකදී ජාඇළ – ඒකල – මහවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන හීනටියන සංඛ නැමැත්තාව, අද (12) මීගමුව ප්‍රදේශයේදී ත්‍රස්ත මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.








