FAST NEWS

24×7 Around the Globe

Mr Bean 25 වැනි සංවත්සරය සමරයි (වීඩියෝ)

Mr Bean ලෙස ලොකු කුඩා කා අතරත් ඉමහත් ජනාධරයට පත් වූ රෝවන් එයිට්කින්සන් Mr Bean ලෙස සිය 25 වැනි සංවත්සරය ලන්ඩනයේදී සැමරුවා.

ඔහුගේ මිනි මෝටර් රියේ වහළයෙන් පුටුවක් තබාගෙන බකිංහැම් මාළිගාව වටා ගමන් කරමින් ඔහු සිය 25 වැනි සැමරුම සැමරුවා.

රොවන් මේ වන විට 60 වැනි වියේ පසුවෙයි. මේ ගමන සඳහා Mr Beanගේ ළගම හිතවතා වන ඔහුගේ ටෙඩියාද එකතුකරගෙන තිබුණා.

මෙතිනින් වීඩියෝව නරඹන්න >>> 123

 

2BF6E9AB00000578-0-image-m-164_1441363732259 2BF7011D00000578-3222270-image-a-179_1441364706968 2BF7018700000578-3222270-image-m-212_1441366107892