FAST NEWS

24×7 Around the Globe

හෙට (13) සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වැසෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පොසොන් උත්සවය වෙනුවෙන් හෙට (13) දිනයේ සිට ලබන 19 වැනිදා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.