(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් සහ පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද (11) පස්වරු 02 රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී ආරම්භ විමීට නියමීතය
කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිලිබද දැනුවත් කර නොමැති බව දේශපාලන පක්ෂ කියයි.








