FAST NEWS

24×7 Around the Globe

පෙට්‍රල් මීල ඉහළට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාසික ඉන්ධන මීල සංශෝධනයට අනුව අද (10) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මීල රුපියල් 03 කින් ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

ඒ අනුව රුපියල් 135 ක් නෙස පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මීල රුපියල් 138 ක් දක්වා ඉහළ යනු ඇත.

ඉන්ධන මීල සුත්‍රයට අනුව මෙම මීල සංශෝධනය කෙරෙන බවත්, අනෙක් ඉන්ධන වර්ගයන් වල මීල සංශෝධනයක් සිදු නෙකෙරෙන බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.