FAST NEWS

24×7 Around the Globe

වැඩබලන අමාත්‍යවරු කිහිපයක් දිව්රති (update)

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ රවුෆ් හකීම් අමාත්‍යවරයා දරන ලද නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා දිව්රුම් දී ඇති බව ජානාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි

එසේම කබීර් හෂීම් මහතා දැරු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහාමාර්ග, මාර්ග සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස අනෝමා ගමගේ මහත්මිය ද දිවුරුම් දී ඇති බවද පැවසේ.


බුද්ධික පතිරණ කැබිනට් අමාත්‍ය ධූරයක වැඩ බැලිමට දිව්රුම් දෙයි

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි පදිංචි කිරීම්, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බුද්ධික පතිරණ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව ජනාධිපති කාර්යාල  අාරංචි මාර්ග පවසයි.