FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ සරණාගතයින්ට ඊජීප්තු ධනපතියෙකුගෙන් දුපතක්.(ඡයාරූප)

ඊජිප්තුවේ නාගුයිබ් සවිරිස් නම් ධනපතියෙකු සිරියාවේ සරණාගතයින් සඳහා දූපතක් මිලදී ගැනීමට සූදානම් වේ.

සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ඔහු පවසා ඇත්තේ, ග්‍රීසියේ හෝ ඉතාලියේ දූපතක් සරණාගතයින් සඳහා මිලදී ගැනීමට තීරණය කර ඇති බව ය.

මෙලෙස මිලදී ගන්නා දූපත ‘නිදහස’ නමින් නම් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සිය tweet ගිණුම ඔස්සේ සඳහන් කර තිබේ.

ඔහු මේ පිළිබඳව ප්‍රංශ ප්‍රවත් සේවයට පවසා ඇත්තේ, පසුගිය කාලය තුළදී සරණාගතයින්ට මුහුණු පෑමට සිදුවූ ‍ඛේදනීය තත්ත්වය මෙම තීරණය ගැනීමට බලපෑ බව ය.

Two migrants pull an overcrowded dinghy with Syrian and Afghan refugees arriving from the Turkish coasts to the Greek island of Lesbos, Monday, July 27, 2015. Nearly 50,000 people have illegally entered the country this year, mostly Syrian refugees who risk the sea crossing from Turkey in dangerous, overcrowded boats. From Greece, most try to continue north through the Balkans to more affluent European countries such as Germany. (AP Photo/Santi Palacios)

naguib

A Syrian refugee holds a baby in a refug...A Syrian refugee holds a baby in a refugee camp set in the town of Harmanli, south-east of Sofia on November 12, 2013.  Bulgaria's asylum centres are severely overcrowded after the arrival of almost 10,000 refugees this year, half of them Syrian. The influx has fuelled anti-immigrant sentiment in a country already struggling with dire poverty.   AFP PHOTO / NIKOLAY DOYCHINOVNIKOLAY DOYCHINOV/AFP/Getty Images