FAST NEWS

24×7 Around the Globe

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරු මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු මේ වන විට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.

රිෂාඩ් බදියුර්දීන් මහතා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පසුගිය ජූනි 03 දින තීරණය කර තිබුණි.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික , රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නවදෙනෙක් ඊට ඇතුළත් විය.