FAST NEWS

24×7 Around the Globe

සියලු මුස්ලිම් ඇමතිවරුන් ඉවත් වූ බවට වන ගැසට් නිවේදනය නිකුත් වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවේ සියලුම මුස්ලිම් ඇමතිවරුන් තමන්ගේ ධූර වලින් ඉවත් වූ බවට අදාළ වන ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.