FAST NEWS

24×7 Around the Globe

විමල්ට එරෙහි පැමීණිල්ල සී.අයි.ඩී යට නොව පොලිස්පතිටයි (UPDATE)

 

( ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාර්ලිමේන්තු විමල් වීරවංශට එරෙහිව සිදු කරන පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නොව පොලිස්පතිවරයාට ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පෙර නිකුත් කළ ටිව්ටර් පණිවිඩය නිවැරිදි කරමීන් තවත් පණිවිඩයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.

එම පණිඩිඩය පහතින්

 


විමල්ට එරෙහිව රිෂාඩ්ගෙන් සී.අයි.ඩී ය වෙත පැමීණිල්ලක්

( ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාර්ලිමේන්තු විමල් වීරවංශ තමන්ට එරෙහිව  එල්ල කළ චෝදනා අසත්‍ය බවත් ඒ පිළිබඳව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදීන් මහතා සිය ට්වීටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අදාළ පැමීණිල්ල අද (07) පෙරවරු 11 ට එම දෙපාර්තුමේන්තුව වෙත ඉදිරිපත් කරන බවද හෙතෙම එහි සටහන් කර තිබේ.