FAST NEWS

24×7 Around the Globe

මෝදිගේ සංචාරය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

 

( ෆාස්ට් නිව්ස් ‍-  කොළඹ) – ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ලබන 09 වැනිදා කොළඹ අවට මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

ඒ අනුව ලබන ඉරිදා (09) පෙරවරු 11 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ මෙලෙස විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙයි.

එම නිවේදනය පහතින්