FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප සහ ශ්‍රීලපොපෙ අතර පස්වැනි සකච්ඡාව අද (06)

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  නව සන්ධානයක් සඳහා වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සකච්ඡා මාලාවේ පස්වැනි සකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදි හෙට (07) පැවැත්විමට නියමීත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡාව ඉතාම ඉක්මණින් අවසන් කර නව දේශපාලන සන්ධානය බිහි කිරිම සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරිමට නියමීත බව පැවසේ.