FAST NEWS

24×7 Around the Globe

 ෆුල් ෆෙස් හෙල්ම්ට් සහිත යතුරුපැදි ධාවකයින් අත්අඩංගුවට ගත හැකියි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ෆුල් ෆෙස් හෙල්ම්ට් සහිත යතුරුපැදි ධාවයකයින් හදිමි නීති රේගුලාසි යටතේ අත්අඩංගුවට ගත හැකි බවට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව නීතිපති දෙපාර්තුමේන්තුව පවසයි.