FAST NEWS

24×7 Around the Globe

නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ශාන්ට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස දකුණූ පළාත් හිටපු ආණ්ඩුකාර ශාන් විජේලාල් ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය ටිව්ටර් පණිවිඩයක් තබමීන් සඳහන් කර තිබේ.