FAST NEWS

24×7 Around the Globe

ඒ.ජේ.එම් මුසම්මිල් බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ධූරයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඒ.ජේ.එම් මුසම්මිල් බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.