(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය.
ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛණ සහ වීඩියෝ දර්ශන සමඟ හෙතෙම පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සිටියේය.








