FAST NEWS

24×7 Around the Globe

රිෂාඩ් බදියුදීන් මහතාට නැවතත් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ධුරය හිමී වෙයි.

සමස්ත ලංකා මහජන ක්‍රොංගස් පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු කැබිනට් අමාත්‍ය ධුරය අද නැවත පත් විය.

ජනාධිපති මෛත්‍රීරීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණයෙන් පසුව ජනවාරි පිහිටවු නව ආණ්ඩුවේ කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරය හෙබවිය.

මීන් පෙර මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ සන්ධාන ආණ්ඩු සමයේ නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා ආමාත්‍ය ධූරය දැරූවේය.

අමත්‍ය බදියුදීන් මහතා 2001 වර්ෂයේ සිට අඛන්ඩව වන්නි දිස්ත්‍රීක් නියෝජනය කරමීන් පාර්ලිමෙන්තුවේ කටයුතු කරයි.