FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානය සමඟ තරඟයේ කාසියේ වාසිය එංගලන්තයට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ 06 වැනි තරඟය ලෙස අද (03) නොටිග්හැම්හිදි ආරම්භ විමට නියමීත එංගලන්තය හා පාකිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට එංගනන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමලබාදිමට එංගලන්තය තීරණය කළේය.