FAST NEWS

24×7 Around the Globe

හිස්බුල්ලා සහ සාලිගේ ඉල්ලා අස්විමේ ලිපි ජනපති පිළිගනියි

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලීගේ හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එ.එල්.එ.එම් හිස්බුල්ලා යන මහත්වරුන්ගේ සිය ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය ටිවිටර් පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ටිව්ටර් පණිවිඩය